Home > පිස්සු, විහිළු > දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ……

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ……


මේවා දැක්කම මොනා කියන්නද කියලා හිතා ගන්නත් බැහැ.🙂

මේවලට අහුවෙන අයත් ඇති. කියවලම බලන්නකෝ….

ස්තුතිය මේ රූපය මට එවූ පොතේ ගුරා සහෝදරයාට…….

මටත් හිතෙනවා ඊලඟ සුපර් ස්ටාර් යන්න……😛

  1. Asala Santhajeewa
    June 30, 2009 at 6:30 pm

    shoke shoke ohoma yan

  2. wasala0329
    July 2, 2009 at 3:05 pm

    අනේ මචං මෙක මම දැකපු ගමන් තමා ලිව්වේ. Sorry හොඳේ…

    • රොයිලි ප්‍රනාන්දු
      July 2, 2009 at 7:04 pm

      අයියෝ කිසිම අවුලක් නෑ මචං. මටත් ඕක මේල් එකකින් ආවේ.

      කිසිම අවුලක් නෑ.

  3. pothe gura
    July 2, 2009 at 8:02 pm

    hik hik..uba nam oya tharaga walata yannepa..meke bale wada karanne lankawa athulatha vitharailu..😉

    • රොයිලි ප්‍රනාන්දු
      July 2, 2009 at 10:24 pm

      ඒක හොඳට ගියා. නැත්තම් මෙහෙ තියෙන සුපර් ස්ටාර් ඉටලි (super star italy) තරඟෙට යන අයත් දුරකථන හරහා ඕක කරගනියි නේ මචං.

      අනික මට නොතේරෙන දේ තමයි 200 ක් එක පාර සුපර් ස්ටාර් වෙන්නේ කොහොමද කියන එක. 😀

  4. සොයුරි
    July 3, 2009 at 5:17 am

    අනේ ඔය ගුලි අනුභව කරලා super star තරගෙට යන්න එපා. මොකද ඔයාට යන්න වෙන්නෙ රොහලට තමයි !!!!!

    • රොයිලි ප්‍රනාන්දු
      July 3, 2009 at 11:56 am

      😀

  5. July 7, 2009 at 9:45 pm

    මෙන්න පිලිගන්න ඉතාලි සුපර් ස්ටාර් රොයිලි ප්‍රනාන්දු මහතා . . . .
    (විසිල් පාරක්)
    හික් හික් හික් . . .
    ඕවා නෙමයි මහත්තයෝ . . .
    කෙටි උනත් අර “පවුරු බිඳින්නට කාලයයි ! ! ! ! ! ! ”
    වගේ ලස්සන යමක් ලස්සන පින්තූරත් එහෙම දාලා ලියන්නකෝ . . .

  6. July 9, 2009 at 1:29 pm

    Elama thamaa……………..

    ohoma yamu………………………….

  7. surangi perera
    September 1, 2009 at 9:18 pm

    ammo meka kiyawala mage as dekama ridenawa.oyanam kalayen uprima proyojana ganna pataie……hi….hi

    • රොයිලි ප්‍රනාන්දු
      September 2, 2009 at 7:33 pm

      😀 නිකන් ඉන්න බැරුවට පටන් ගත්තුවා තමයි.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: