Home > ජීවිතය, නිදහස, නිවාඩුව > නිවාඩුවෙන් පසුව ආයෙත්……

නිවාඩුවෙන් පසුව ආයෙත්……


ඔන්න කාලෙකට පස්සේ ආයේ එන්න ලැබුනා. ඇත්තටම කියනවනම් මාසෙකට පස්සෙ.

හේතුව කියනවනම් මම නිවාඩුවකට ඈත පැත්තකට ගියානේ. ඉතාලියේ වගේ යුරෝපීය රටවල අගෝස්තු මාසය කියන්නේ හැමෝටම නිවාඩු මාසයක් තමයි. ඉතින් හැමෝම වෙන වෙන රටවලට එහෙමත් නැත්තම් මුහුදට කිට්ටුව ගෝ කඳුකරය වගේ ශීතල පැති වල තිබෙන තමුන්ගේ නිවෙස් වලට යනවා. මොකද තියෙන උෂ්නත්වය දරාගන්න බැරි නිසා.

ඉතින් මමත් මේ පාර ගියා කඳුකර පොඩි ගමකට. ඒකේ නම Santa Croce del Sannino. ඇත්තටම නිස්කලංක ලස්සන පලාතක්.

ෆොටෝත් එක්ක වැඩිපුර විස්තර මම ඊලඟ පොස්ට් එකෙන් දාන්නම්. එහෙ ජංජාලේ හොයාගන්න සෑහෙන දුක් විදීන්න උනා. මොකද එකම එක බාර් එකක කැෆේ එකක් වගේ අරගත්තහම නොමිලේ සැරිසරන්න දුන්නා. ඒත් ඉතින් ඕකට හැමදාම රිංගන්න පුලුවන් එකක් යෑ. ඉතින් මම මිදි තිත්තයි කියලා හිතා ගත්තා. එහෙම කිව්වට මොකෝ මම උන්නේ නලිය නලිය.😀

එහෙනම් ඉක්මනටම මගේ ෆොටෝත් එක්කම හම්බ වෙමු.

මෙන්න එතකම් මම ජංජාලෙන් හොයා ගත්තු ෆොටෝ ටිකක්. බලන්නකෝ.

  1. September 2, 2009 at 2:48 pm

    උඹ ජොලි ක‍රන්න නිවාඩුවට ගියාම අපිට තමයි පාඩුව උනේ..දාපන් බලන්න ෆොටෝ ටිකක්! ඌර වගේ මහත් වෙලා ඇති දැන් පීසා ගිලලම!😛

    • රොයිලි ප්‍රනාන්දු
      September 2, 2009 at 7:34 pm

      මොන පිස්සුද මචං. හිටියා වගේම ඉන්නවා. කොහොම උනත් ෆිල්ම් ටිකක් නම් බලා ගත්තා අපරාදේ කියන්න බෑ.😛

  2. September 2, 2009 at 11:06 pm

    ඔබ එනතුරා… මග බලාගෙන ඉදිම්.

    • රොයිලි ප්‍රනාන්දු
      September 3, 2009 at 9:13 pm

      ආවා ආවා ඔන්න මම ආවා. 😀

      ඒක නෙවෙයි ස්තූතියි ඔයා මේ පැත්තේ ආවාට.

  3. සොයුරි
    September 7, 2009 at 3:57 pm

    ඇති යන්තම් ආවා.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: