උපසිරැසි


කට්ටිය දන්නවා ඇතිනේ මම අපේ ඉසිර සහෝදරයා එක්ක එකතු වෙලා එයාගේ බයිස්කෝප් සයිට් එකේ චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දාන බව.

ඉතින් මෙච්චර කල් මම දාපු හා ඉදිරියට දාන චිත්‍රපටි වල ලයිස්තුවක් මගේ බ්ලොග් එකෙත් වෙනම පිටුවක් විධියට සකස් කලා. එතනින් තමුන් කැමති චිත්‍රපටිය තෝරගත්තම බයිස්කෝප් අඩවියේ අදාල වෙබ් පිටුවට යොමු වෙනවා. එතකොට චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් සිංහලෙන්ම කියවලා එහෙම බාගන්න පුලුවන්.

කැමති චිත්‍රපටි එහෙම තියෙනවනම් කමෙන්ට් එකක් විධියට දාන්න. මම උපසිරැසි දාන්න බලන්නම්.

  1. October 18, 2009 at 6:12 am

    ම්චන් mouse hunt එකට සිංහල උපසිරිසි දාන්නකො😀

    • රොයිලි ප්‍රනාන්දු
      October 18, 2009 at 10:28 pm

      ෆිල්ම් එක නම් එල මචං අවුලකට තියෙන්නෙ හරිහමන් ටොරන්ට් එකක් නැති එකයි.

      බලමු ට්‍රයි එකක් දීලා.

      ස්තූතියි මචං 😉

  2. October 19, 2009 at 9:47 am

    Elakiri machan🙂 tibba nam try ekak denna🙂 hode😉

    • රොයිලි ප්‍රනාන්දු
      October 19, 2009 at 1:51 pm

      අනිවා අනිවා😉

  3. October 22, 2009 at 8:38 am

    “A walk to Remeber” movie එකේ සිංහල උපසිරස් දැම්මොත් පිං. ආ…. තව “After the promise ” ………..

    • රොයිලි ප්‍රනාන්දු
      October 23, 2009 at 2:59 pm

      “A walk to Remeber” ලස්සන ෆිල්ම් එක. ඒත් ඒක සයිට් එකේ දාලා ඉවර නිසා ගුරා මක් කියයිද දන්නේ නෑ. බලමු. අනික් එකට මම දාන්නම්.😉

  4. Brayen
    January 7, 2010 at 9:36 pm

    “A beautiful mind” akata dan na puluwan num niyamai….

    • රොයිලි ප්‍රනාන්දු
      January 9, 2010 at 3:50 pm

      ඒක නම් ලස්සන ෆිල්ම් එක තමයි මචෝ. මට මතක විදියට ඒක සයිට් එකේ ගියා මචෝ. බලමු ගිහිල්ලා නැත්තම් අපි ට්‍රයි එකක් දෙමු.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: