Home > ජීවිතය, නටඹුන්, පොම්පෙයි, විනාශය > පොම්පෙයි ගියෙමි.

පොම්පෙයි ගියෙමි.


ඔයාලා අහලා ඇතිනේ පොම්පේ නගරය ගැන. විසුවියස් ගිනි කන්දට යටවෙලා විනාශ උනු නගරය. අන්න හරි අන්න ඒකට මමත් ගියා පහුගිය සැප්තැම්බර් 20 වෙනිදා.

පොම්පේයි නගර ගැන හොඳ විස්තරයක් මෙතනින් බලා ගන්න පුලුවන්.

මම ගත්තු ඡායාරූප කිහිපයක් මෙහි දානවා. ඒවා ටිකක් අල උනා. ගණන් ගන්න එපා හොදේ🙂

  1. සොයුරි
    September 24, 2009 at 4:00 pm

    ජිවිතේ අනිත්ය තේරුම් ගත්තද ?

    • රොයිලි ප්‍රනාන්දු
      September 24, 2009 at 6:54 pm

      🙂

  2. wath
    October 2, 2009 at 5:50 pm

    Pinthura Ala wela mehema nam …. Hoda Pinthura …???

    • රොයිලි ප්‍රනාන්දු
      October 2, 2009 at 7:09 pm

      🙂 මම කැමරාවේ settings කූරුගාන්න ගිහින් අන්තිමට වැරදිලා VGA mode එකෙන් තමයි ප්‍රතිපලේ ආවේ.😦

  3. October 7, 2009 at 7:40 pm

    පින්තූර ටික එළ බන්..අපිට ඕව බලන්න වෙන්නෙ ෆිල්ම් වලින්ම තමයි!😛

    • රොයිලි ප්‍රනාන්දු
      October 7, 2009 at 10:45 pm

      ඒකත් එහෙමද? උඹට ඉතින් ෆිල්ම් ඇරෙන්න වෙන දෙයක් නෑනේ.😛

  4. Baba
    October 12, 2009 at 6:23 pm

    machan Hindi Film Godakama English Subtitles Nane mata ewa ganna puluwan kohenda kiyanna nathnam baluwata therenne nene

    Lakshaya, Newyork, me dekema nane Lakshyye Sub 1st cd eke witharaie

    reply to me *********************

    • රොයිලි ප්‍රනාන්දු
      October 13, 2009 at 11:32 pm

      සාමාන්‍යයෙන් මචං හින්දි ෆිල්ම් වල ටොරන්ට් එකේම සබ් එනවා. එහෙම නැත්තම් ෆිල්ම් එකේම කවලත් එනවා. කොහොම උනත් බානකොට සබ් තියෙනවද බලලම බාන්න.

      ඔයා නිව් යෝක් එක බයිස්කෝප් එකේ එකම බෑවානම් ඒකෙ වෙන ෆයිල් එකක් සබ් එක තියෙනවා. ඒක ෆිල්ම් එකතියෙන තැනට දාගෙන බලන්න. මේ පහලා දාලා තියෙන්නෙත් ඒකමයි. Lakshya එකට වෙන එකක් දුන්නා බලන්න.

      මෙතනින් New York ටොරන්ට් එක ගන්න.

      මෙතනින් Lakshya ටොරන්ට් එක ගන්න.

  5. November 25, 2009 at 4:41 pm

    අද තමයි ඇස් දෙකට දැක්කේ ඔය නගරය. මම හරි නම් මොකද්ද කථාපොතකත් තිබුන නේද ඔය නගරය ගැන.

    • රොයිලි ප්‍රනාන්දු
      November 27, 2009 at 3:12 pm

      එහෙමද මචෝ මට මතක නෑනේ.😉

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: