Archive

Archive for October, 2009

කුදලාගෙන ඒම


කවුරුත් දන්නවා ඇතිනේ කුමරන් පද්මනාදන් එහෙමත් නැත්තම් KP කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාව කුදලාගෙන ආව කියලත් දන්නවා ඇතිනේ.
එයාව කුදලාගෙන ඒම ගැන හදපු ගවේශනාත්මක වාර්තාව ක් හම්බ වුනා. මෙන්න ඔගොල්ලොත් බලන්න.

ක්‍රෝම් වලට අලුත් තීම්ස්


ඔන්න google crome භාවිතා කරන්නන්ට තවත් සුබ ප්‍රවෘත්තියක්. මෙච්චර කල් තිබුනු themes වලට තවත් themes එකතු කරලා.
ඇත්තටම මේවා චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරපුවා. ඕගොල්ලොත් ගිහින් බලන්න. මෙන්න මගේ තිර පිටපත් ටිකක්.

 

අලුත් Themes බලන්න මෙතනින් යන්න.
%d bloggers like this: