Home > කලාත්මක, ගූගල් ක්‍රෝම්, තීම්ස් > ක්‍රෝම් වලට අලුත් තීම්ස්

ක්‍රෝම් වලට අලුත් තීම්ස්


ඔන්න google crome භාවිතා කරන්නන්ට තවත් සුබ ප්‍රවෘත්තියක්. මෙච්චර කල් තිබුනු themes වලට තවත් themes එකතු කරලා.
ඇත්තටම මේවා චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරපුවා. ඕගොල්ලොත් ගිහින් බලන්න. මෙන්න මගේ තිර පිටපත් ටිකක්.

 

අලුත් Themes බලන්න මෙතනින් යන්න.
  1. October 7, 2009 at 7:43 pm

    ලංකාවෙ අපිට නම් ගිනි න‍රිය තමයි!😛 හැබැයි මුන්ගෙ තීම්ස් මාර ගතිනෙ බන්!

  2. රොයිලි ප්‍රනාන්දු
    October 7, 2009 at 10:47 pm

    ඔන්න ඕකනේ කියන්නේ. උඹල ඉතින් මාරුවෙන්න කැමති නෑනේ. 😦

  3. Subash Priyankara
    February 4, 2010 at 4:12 pm

    Machan Nariyath Marukala ……..Ugeth dan theme Gindara thamai

    • රොයිලි ප්‍රනාන්දු
      February 4, 2010 at 9:58 pm

      ගිනි නරියා මගෙ රැම් එකත් එක්ක මාර අවුලක් නේ බන් තිබ්බෙ. ඒක නිසා මම ක්‍රෝම් වලට මාරු වුණා.🙂

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: