Home > ජීවිතය, සිතුවිලි > The Law of the Garbage Truck

The Law of the Garbage Truck


ඔන්න කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුවා.

මේ කාලෙ ඇතුලත මම මේ බ්ලොග් එකේම ලියපු ජීවිතයට පාඩමක් කියන පෝස්ට් එක ගූගල් ගෲප් එකකින් උස්සලා ඒක කට්ටියකට මේල් කරලා තිබ්බා. දාපු සබ් එකක් අරගෙන ඒක තමුන්ගෙ කරගෙන තිබ්බා. ප්‍රශ්න ගොඩයි. කොහොම වුනත් මම තීරණය කළා වැඩිපුර සිංහලට පරිවර්තනය නොකර පෝස්ට් දාන්න. අනික සබ් දාන එකත් පොඩ්ඩක් අඩු කරන්න හිතුවා. ඒකටනම් හේතුව වෙනම එකක්. කොහොම වුනත් කියවල බලන්නකො. මේ සටහනෙන් පාඩමක් ගන්න පුලුවන්ද කියලා.


The Law of the Garbage Truck

One day, I hopped into a taxi and took off for the airport . We were driving in the right lane when suddenly, a black car, jumped out of a parking space right in front of us. My taxi driver slammed the brakes, skidded, and missed the other car by just inches! The driver of the other car whipped his head around and started yelling at us. My taxi driver just smiled and waved at the guy. I mean, was really friendly. So I asked, “Why did you just do that? This guy almost ruined your car and sent us to the hospital!” This is when my taxi driver taught me what I now call, ‘The Law of the Garbage Truck’

He explained, “Many people are like garbage trucks. They run around full of garbage, full of frustration, full of anger, and full of disappointment. As their garbage piles up, they need a place to dump it and sometimes they’ll dump it on you. NEVER take it personally. Just smile, wave, wish them well, and move on with the routine life.” Don’t take their garbage and spread it to other people at work, at home or on the streets.

The bottom line is that successful people do not let garbage trucks take over their day. Life’s too short to wake up in the morning with regrets, so…… ‘Love the people who treat you right.. Pray for the ones who don’t.’

A very rightly said quote: Life is 10% what you make and 90% how you take!!!!

  1. December 4, 2009 at 9:38 am

    blog post එකක් ලියන්න ප්‍රමාද වුනේ හිතේ අමාරුව නිසා වෙන්න ඇති කියා හිතනව. කොහොම වුනත් ආයෙත් ලියන එක , කියවන අපිට නම් සතුටක්.

    හොරකම් කරපු අයත් garbage truck එකක් වගේ තමයි. පාඩුව ඉතින් අහිංසක අපිට තමයි. පරිවර්තනය කරල දැම්මම අත පිහිදා ගෙන ඉන්නව ගෙඩිය පිටින් ගිලින්න. කාටහරි යහපතක් වුනානම් ඒ ඇති.

    • රොයිලි ප්‍රනාන්දු
      December 5, 2009 at 1:45 pm

      ඒකනම් ඇත්ත. බලමු දැන් නම් කල්පනාව දිගටම ලියන්න. ඒත් පරිවර්තනය නොකර. ස්තූතියි මේ පැත්තෙ ආවට🙂

  2. December 6, 2009 at 9:11 am

    ගනන් ගන්න එපා කොල්ලො. දිගටම යං:D

    • රොයිලි ප්‍රනාන්දු
      December 6, 2009 at 9:35 pm

      එල එල ස්තූතියි මචෝ 🙂

  3. December 8, 2009 at 4:53 am

    ජීවිතේ හැටිනෙ බන්. ගනන් ගන්න එපා. අපි හැමදාම උඹත් එක්කයි. ජය වේවා. මරු ලිපිය..🙂

    • රොයිලි ප්‍රනාන්දු
      December 9, 2009 at 10:45 pm

      අහ් ගෝලයටත් පාර පෙනිලා වගේ මේ පැත්තට එන්න. එල එල ස්තූතියි සහෝ ආවට. 🙂

  4. December 24, 2009 at 5:38 am

    ජීවිතයට එකතු කර ගතයුතු පාඩමක්. ස්තුති සහෝදරයා මේ ලිපියට !

    • රොයිලි ප්‍රනාන්දු
      December 24, 2009 at 2:58 pm

      ස්තූතියි මචෝ මේ පැත්තට ආවට.🙂

  5. Sasanda
    March 6, 2010 at 3:35 pm

    නියමයිනෙ… දිගටම ලියන්න…

    • රොයිලි ප්‍රනාන්දු
      March 10, 2010 at 1:37 am

      ස්තූතියි මචෝ දිගටම මේ පැත්තේ එන්න🙂

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: