Home > උත්සවය, නත්තල, සතුට, සාමය, සිතුවිලි > සුබ නත්තලක් වේවා!!!!!!

සුබ නත්තලක් වේවා!!!!!!


ඔබ සැමට සුබ නත්තලක් වේවා. සාමයේ කුමාරයා ගෙනා සාමයේ පණිවුඩය සියළු හදවත් තුල රැව් පිළිරැව් දේවා…….

පිංතූර ගත්තේ මෙතනින්.

  1. wath
    December 24, 2009 at 7:26 am

    මගේ පුංචි සහෝදරයටත් සුභ නත්තලක් වේවා. ශ්‍රී ලංකාවෙන් ගොඩක් දුර හිටියත් අන්තර්ජාලයට පිංසිද්ධ වෙන්න අපි කවුරුත් එක පවුලක් වෙලා….
    ඒ පවුලෙ කාටත් සුභම සුභ නත්තලක් වේවා ….. ලබන 2010 නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා කියල මුළු සිතින්ම ප්‍රාර්තනා කරනව….

    • රොයිලි ප්‍රනාන්දු
      December 24, 2009 at 2:59 pm

      අක්කටත් එසේම වේවා. අනිවා මේ අවුරුද්දෙ මේ බ්ලොග් කෙරුවාව නිසා යාළුවෝ ගොඩක් හම්බ වුනා. ඒ ගැනත් ලබන අවුරුද්දට කලින් පෝස්ට් එකක් දාන්නම්කෝ🙂

  2. සොයුරි
    December 28, 2009 at 2:06 pm

    ඔබටත් සාමයෙන් සතුටින් පිරි සුභ නත්තලක් වෙවා……….ලබන්නාවු නව වසරත් සාමයෙන් සතුටින් පිරි වසරක් වෙවා.ඔබේ බ්ලොග් කෙරුව නව වසරේ තව් තවත් වර්ධනය වෙවා‍යී මුළු සිතින්ම ප්‍රාර්තනා කරමි.

    • රොයිලි ප්‍රනාන්දු
      December 29, 2009 at 12:39 am

      ස්තූතියි ස්තූතියි🙂

  3. December 30, 2009 at 9:16 pm

    මේක බ්ලොග් රීඩර් එකේ තියෙනවද මචං ?
    මම දැනුයි දැක්කේ?
    අයියෝ දැන් පරක්කුයිනේ, නත්තලට සුබ පතන්න…
    සුබ අළුත් අවුරුද්දක් ඔයාට !!!!!

    • රොයිලි ප්‍රනාන්දු
      December 30, 2009 at 9:49 pm

      සින්ඩියේ නෑ මචෝ. මොකද මම ඒකේ දාන්න තරම් හොඳ පෝස්ට් ලියන්නේ නැති නිසා😦

      කොහොම වුනත් මම සින්ඩියේ ඉන්නවනේ බයිස්කෝප් එකත් එක්ක හරි. ඉතින් ඒ ඇති.🙂

      උඹටත් සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ. සියළු සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා!!!!
      ඉක්මනට සම්පූර්ණ සුවය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා මචෝ.😉

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: