Home > අනතුර, උත්සහය, උදව්, ජීවිතය > විදුලි සෝපානය පාළනයෙන් තොර වුවොත් !!!!!!

විදුලි සෝපානය පාළනයෙන් තොර වුවොත් !!!!!!


අපි හැමෝම වගේ එදිනදා ජීවිතයේදී විදුලි සෝපාන එහෙම නැත්තම් තේරෙන්නම කියනවනම් ලිෆ්ට් පාවිච්චි කරලා ඇතිනේ. ඉතින් හදිස්සියෙවත් විදුලි සෝපානය පාලනයකින් තොරව පහලට වේගයෙන් යන්න ගත්තොත්. අන්න ඒ වෙලාවට කරන්න ඕනා සරල එහෙත් ආරක්ෂාකාරී පියවර ස්වල්පයක් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. සමහර විට අලුත් විදුලි සෝපාන වල නම් හදිසි අනතුරකදි ක්‍රියාත්මක වෙන උපක්‍රම ස්වයංක්‍රීයව පණගැන්වෙනවා ඇති. ඒත් දැනුවත් වෙලා සිටීම කෝකටත් හොඳයි නේ.


පළමුවෙන්ම – ඉක්මනින්ම සියළුම තට්ටු වලට ඇති බොත්තම් තද කරන්න. එවිට හදිසි විදුලි පරිපථ ක්‍රියාත්මක වී තවදුරටත් පහලට වැටීම වලක්වනු ඇති.

එය කිරීමට කාලයක් නොමැතිනම් හෝ එය අක්‍රීය නම් හෝ දණිස් නවා බිමට පාත් වී තම හිස හා කොන්ද සරල රේඛාවක් සිටින සේ එම විදුලි සෝපානයේ බිත්තියට හේත්තු වී යම් කිසි ආධාරකයක් තිබේ නම් එය අල්ලා ගන්න. මෙම පියවරයන් මගින් ඔබගේ ඉන්ද්‍රීයන් වලට සිදුවන හානිය අවම කරනු ඇත.

First – Quickly press all the different levels of buttons in the lift. When the emergency electricity supply is being activated, it will stop the lift from falling further.

Second – Hold on tight to the handle (if there is any). It is to support your position and prevent you from falling or getting hurt when you lost your balance.

Third – Lean your back and head against the wall forming a straight line. Leaning against the wall is to use it as a support for your back/spine as protection.

Fourth – Bend your knees . Ligament is a flexible, connective tissue. Thus, the impact of fractured bones will be minimised during fall.

ඒ පහලට වැටෙද්දි නේ. බැරි වෙලාවත් සෝපානයේ සිරවී සිටින්නට සිදුවුව හොත්? අනතුරු ඇඟවීමේ සීනුව නාද කිරීමෙන් පසු ඔබ විසින් කරනවා යැයි අනුමාන කිහිපයක් පහත දැක්වෙනවා. බලා රස විඳින්න.🙂

  1. January 13, 2010 at 2:14 am

    පඩිපෙලේ විතරමයි යන්නෙ අදින් පස්සෙ.

    • රොයිලි ප්‍රනාන්දු
      January 13, 2010 at 3:31 pm

      ස්තූතියි මචෝ කමෙන්ට් එකට හැබැයි ඒක හරියට දෑත් ශක්තිමත් කරන්න ඇවිත් ඇමතිකමක් ගත්තා වගේනේ😛

  2. January 17, 2010 at 10:13 pm

    හෙ හේ..
    එක සැරයක් ලංකාවේදී කරන්ට් ගියාම ජෙනරේටර් ඔන් වෙලා නැතුව අපේ 2ක් පැය 1.5ක් තිස්සේ ලිෆ්ට් එකේ හිටියානේ..

    එලියට ගන්න කොට මුන් මැරිලා වගේ..

    • රොයිලි ප්‍රනාන්දු
      January 18, 2010 at 1:49 pm

      අහ් එහෙමද. උන්දෙන්නා ආයේ පඩිපෙලෙන්ම වෙන්න ඇති ගමන🙂

  3. January 30, 2010 at 5:59 pm

    @ anthr6x
    ඈ බං මේච්ච්ර කල් උබ කොහොමද ලිෆ්ට් ව්ලින් පොල් ගස් නෑග්ගෙ??..😀

    • රොයිලි ප්‍රනාන්දු
      January 31, 2010 at 10:05 pm

      ඒ මොකක්ද බන් ඒ කතාවේ තේරුම. පොල් ගස් ??????

      • February 1, 2010 at 11:07 am

        ඕක ඔය කියන්න හදන්නෙ මම කාලයක් රස්සාවට පොල් කැඩුව කියලනෙ. එහෙම තමයි ඩෝ හැදෙන මිනිස්සු. ඊයෙ පොල් කැඩුව, අද කංපීතර් කඩනව, හෙට…..

        • රොයිලි ප්‍රනාන්දු
          February 1, 2010 at 1:51 pm

          අම්මෝ බයෙත් බෑ. ඇත්තට උඹ හෙට මොනා කඩයිද බං ?🙂

  4. February 1, 2010 at 1:53 pm

    @ anthr6x
    හෙට හිරේ ගල් කඩ්නවෝ…හී හේ හේ හූ

    • රොයිලි ප්‍රනාන්දු
      February 1, 2010 at 1:54 pm

      😛😛😛😛😛😛

  5. February 1, 2010 at 1:56 pm

    @ රෝයී
    ඊට පස්සෙ ඕක අනිවා හිරේත් කඩ්නවා
    ඈ හින්ද ඕකව දාන්න ඕනෙ ලන්ඩන් ටව්‍ර් එකට අර සූර පප්පා දැම්මා ව්ගේ

  6. February 1, 2010 at 2:04 pm

    සරදියෙලගෙ කොන්ද

  7. priyanthabmv
    February 4, 2010 at 1:45 pm

    oyage wadenam niyamai. oyata mail address ekak nadda. mage priyanthabmv[at]gmail[dot]com my site-www.priyanthabmv.wordpress.com/

    • රොයිලි ප්‍රනාන්දු
      February 4, 2010 at 9:55 pm

      මාව මෙතනින් ඇඩ් කර ගන්න මචෝ.

      මේල් – royly [at] baiscopelk [dot] com
      චැට් එකට එකතු කරගන්නවනම් – {royly@baiscopelk.com} [Gtalk – සම්පූර්ණ ලිපිනයම දීලා ඇඩ් කර ගන්න.]
      Face book – http://bit.ly/aWsHX
      Twitter – http://twitter.com/Royly_Fernando

  8. February 23, 2010 at 4:08 pm

    @රොයිලි ප්‍රනාන්දු: සරළව ජීවිතයේ සිදුවෙන්න පුළුවන් හානිත් පැහැදිලි කරල දීල. ගොඩක් වැදගත් ලිපියක්. හැබැයි මට නම් ඔය වගේ කේස් එකක් තාම‍ වෙලා නෑ😀

    • රොයිලි ප්‍රනාන්දු
      February 23, 2010 at 4:19 pm

      ඒත් දැන ගෙන ඉනන් එක හොඳයි නේ. ඒත් වැඩේ කියන්නේ ඔහොම දෙයක් වෙද්දි මට ඕක කරන්න මතක් වෙයිද කියන එක මටත් ප්‍රශ්ණයක්😛

      • February 23, 2010 at 4:26 pm

        හෙ‍ හෙ😀 ඒක නම් කියන්න බෑ. ගොඩක් අයට හදිස්සි වෙලාවල් වලදී කියපුවා අමතක වෙනවනේ😛 කමක් නෑ මම ප්‍රාර්ථනා කරනවා හදිස්සි වෙලාවකදී අයියාට මේව මතක් වෙන්න කියලා

        • රොයිලි ප්‍රනාන්දු
          February 23, 2010 at 4:35 pm

          😛

  9. February 24, 2010 at 10:16 am

    විදුලි සෝපානය පාළනයෙන් තොර වුවොත් දෙයියො බුදුන් සිහි කරගන්න! anyway… බොහොම හොන්ද පොස්ට් එකක් සහෝදරයා!😀

    • රොයිලි ප්‍රනාන්දු
      March 2, 2010 at 11:45 pm

      අනිවා ඇත්ත කතාව. කියන්න පුළුවන් කරන්න මතක් නොවන එකනේ වැඩේ. ස්තූතියි මචෝ කමෙන්ට් එකට😛

  10. May 1, 2010 at 12:18 pm

    මම නම් කියන්නේ මේකයි …
    දැන් පහලට වැටෙනකොට 1තට්ටුවට ආව කියල පෙන්නනකොටම උඩ පනින්න ඕනේ…
    ඒතකොට ලිෆ්ට් එක පොලවෙ වදිනකොට අපි උඩ ….
    ඒකෙනුත් හානිය අවම කරගන්න පුලුවන් නේ ??

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 5:00 am

      වෙන්න පුලුවන් ඒත් අපි කොහොමද හරියටම දැන ගන්නෙ දැන් පොළවෙ වදිනවා කියලා. සමහර ඒවල 1 පස්සෙ 0 කියලා servise වලට හරි කාර් පාක් විදියට හරි පාවිච්චි කරන ඒවා තියෙනවනෙ. නේද?

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: