roylyfernando.wordpress.com
ඇය
මා ඇයට ආදරයෙන් කතා කල වාරගණනට වඩා බැණ අඬගසපු වාර ගණන වැඩිය. ඇයට කිසියම් දෙයකට මාව අවශ්‍ය වූවත් ඒ හැමවිටම ඒ එම වැඩය අවසන් කලයුතු මොහොත ඉතාමත්ම ආසන්න මොහොතක් වන නිසාම මා ඉතාම කෝපයෙන් යුතුව ඒ වැඩය කර …