To get the best viewing experience for my Sinhala Subtitles
සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පොස්ට් එකක් දානවා.
දැන් ඉස්සර වගේම නිතරම online එන්න වෙන්නෙ නැති නිසා කමෙන්ට් වලටවත් පිළිතුරු දෙන්න බැරිවුනා. ඒකටත් මුලින්ම සමාව ඉල්ලනවා.
මානව හිතවාදී අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා.
වර්ෂ 1920 මැයි 18 පෝලන්තයේ ක්‍රැකෝව් ප්‍රදේශයේදී එමිලියා හා වොයිටිල්ලා යුවලට මව්පිය පදවි උරුම කරමින් කැරොල් වොයිටිල්ලා මෙලොව එලිය දිටීය.
ශතවර්ෂයකට එහා ශ්‍රී ලංකාවේ ඡායාරූප බලමුද?
ඇත්තටම මම මේ පෝස්ට් එකට දාන්න ලෑස්ති වුනේ මට ලැබුණු විද්‍යුත් ලිපියක තිබුනු මීට අවුරුදු 150 කට විතර පෙර ඡායාරූපගත කෙරුණු ඡායාරූප වගයක්. ඒවල තිබුණේ කොළඹ-නුවර දුම්රිය මාර්ගය ඉදිකෙරුණු 1960 කාලයේ දර්ශණ. ඒත් ඒ එක්කම මම ඒ ඡායාරූප වල දැකපු watermark එකේ තිබ්බ අඩවියට ගිහින් බැලුවහම ඒකේ සෑහෙන ඡායාරූප තියෙන වටින වෙබ් අඩවියක් බව තේරුණා. මට ලැබුණු විද්‍යුත් ලිපියේ තිබුනේ දුම්රිය මාර්ගය ගැන පමණක් වුනත් මේ අඩවියේ විවිධ වර්ග වල ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබෙන බව තේරුණු නිසාම අර ඡායාරූප දාන එක නවත්වලා ඒ අඩවිය ගැන ඔයාලට කියන්න හිතුනා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ.
එන්න Tweet කරන්න ඉගෙන ගන්න.
මේ කාලේ ගොඩක් අය social networking අඩවි පැත්තෙ ගැවෙසෙන එක රහසක් නෙවෙයිනේ. අන්තර්ජාලයේ ඉන්න හැමෝටම වගේ Facebook account එකක් තියෙනවා. ඒත් මම දැකපු එක දෙයක් තමා ලෝකයේ ජනප්‍රිය සමාජ ජාල අඩවියක් වෙන Twitter භාවිතා කරන අය ටිකක් අඩුබව. කොටින්ම මම වුනත් කාලයක් twitter ගිණුමක් හදාගෙන පාවිච්චි නොකර කාලයක් උන්නා. ඒත් දැන්නම් මම වැඩිපුරම ගැවසෙන්නෙ Twitter එකේ කිව්වොත් නිවැරදියි. ඉතින් මම හිතුවා twitter command ගැන පෝස්ට් එකක් ලිව්වොත් නොදන්න අයට වැදගත් වෙයි කියලා. අනික කාලෙකින් මුකුත් බ්ලොග් එකේ ලිව්වෙත් නැහැනේ.

ආදරය
2010 in review
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියන ගමන්ම පහුගිය අවුරුද්දේ මගේ මේ බ්ලොග් එක ගැන WordPress අඩවියෙන මට ලැබුණු මේල් එකත් මේකෙම දාන්න හිතුනා. බොහොමත්ම ස්තූතියි හැමදෙනාටම
![]()







Recent Comments