Archive

Archive for April, 2011

මානව හිතවාදී අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා.


වර්ෂ 1920 මැයි 18 පෝලන්තයේ ක්‍රැකෝව් ප්‍රදේශයේදී එමිලියා හා වොයිටිල්ලා යුවලට මව්පිය පදවි උරුම කරමින් කැරොල් වොයිටිල්ලා මෙලොව එලිය දිටීය.

Read more…

ශතවර්ෂයකට එහා ශ්‍රී ලංකාවේ ඡායාරූප බලමුද?


ඇත්තටම මම මේ පෝස්ට් එකට දාන්න ලෑස්ති වුනේ මට ලැබුණු විද්‍යුත් ලිපියක තිබුනු මීට අවුරුදු 150 කට විතර පෙර ඡායාරූපගත කෙරුණු ඡායාරූප වගයක්. ඒවල තිබුණේ කොළඹ-නුවර දුම්රිය මාර්ගය ඉදිකෙරුණු 1960 කාලයේ දර්ශණ. ඒත් ඒ එක්කම මම ඒ ඡායාරූප වල දැකපු watermark එකේ තිබ්බ අඩවියට ගිහින් බැලුවහම ඒකේ සෑහෙන ඡායාරූප තියෙන වටින වෙබ් අඩවියක් බව තේරුණා. මට ලැබුණු විද්‍යුත් ලිපියේ තිබුනේ දුම්රිය මාර්ගය ගැන පමණක් වුනත් මේ අඩවියේ විවිධ වර්ග වල ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබෙන බව තේරුණු නිසාම අර ඡායාරූප දාන එක නවත්වලා ඒ අඩවිය ගැන ඔයාලට කියන්න හිතුනා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ.

Read more…