Archive

Archive for January, 2013

Band of Brothers [Full series] With sinhala subtitles


Band of Brothers

The series fictionalizes the history of “Easy” Company (part of the 506th Parachute Infantry Regiment, 101st Airborne Division) from jump training in the US to the end of the war. All of the characters portrayed are based on actual members of Easy Company; some of them are recorded in interviews as preludes to each episode (their identities, however, are not revealed until the close of the finale).

Read more…

ටොරන්ට් එකක අවශ්‍ය ගොණුව පමණක් තෝරාගෙන බාගත කර ගැනීම.


uTorrent Logo

සමහර රූපවාහිනී කතාංග අඩංගු ටොරන්ට් මෙන්ම විවිධ චිත්‍රපට අඩංගු ටොරන්ට් වල තියෙන අදාළ නොවන ෆයිල් මඟ හැර අවශ්‍ය කොටස් පමණක් බාගත කරගැනීමට පොඩි මඟ පෙන්වීමක් කරන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මා භාවිතා කරන්නේ µTorrent හී 3.2.3 සංස්කරණයයි.

මෙම තේරීම සිදුකිරීමට ආකාර දෙකක් පවතින අතර ඒවානම් ටොරන්ට් එක එකතු කිරීමට පෙර තේරීම සිදුකිරීම හෝ එකතු කළාට පසු තේරීම සිදුකිරීම වේ.

Read more…

Homeland S02E12 With Sinhala Subtitles


HOMELAND [Season 02 Episode 12]

Carrie (Claire Danes) and Brody (Damian Lewis) spend another night at the cabin where they had their previous tryst. They discuss their futures, and whether it’s possible for Brody to have a fresh start. They mutually realize that if they were to continue their relationship, then it would be impossible for Carrie to remain with the CIA. Meanwhile, Saul is still detained at Langley, and pleads to a CIA Agent (TJ Hassan) to contact Carrie, the agent is reluctant as he does not want to suffer the same fate as Saul……….

Read more…

Homeland S02E11 With Sinhala Subtitles


HOMELAND [Season 02 Episode 11]

The episode opens with Carrie (Claire Danes) exploring the mill in search for Abu Nazir (Navid Negahban). She sees someone in the building but loses track of him. Continuing to search, she goes through an exit and finds that a slew of CIA and FBI reinforcements have already arrived. Carrie tells Quinn (Rupert Friend) that she spotted Abu Nazir in the building. SWAT teams are sent inside but they do not find anyone. Quinn tells Carrie that Vice President Walden is dead, apparently due to a pacemaker malfunction. Carrie calls Brody (Damian Lewis), who is at the safehouse with Jessica (Morena Baccarin). Jessica overhears enough of the conversation to know who he is talking to; Brody finds her crying when he gets off the phone with Carrie…………

Read more…

සිංහල උපසිරැසි ශතකය.


100_Logoඅද මට විශේෂ දවසක්. ඒ තමා මේ මගේ සියවැනි සිංහල උපසිරැසිය දෙන දවස වීම. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් අවකාශයේ දීපු පළවෙනිම උපසිරැසිය දීලා අවුරුදු හතරක් කිට්ටු වෙන්න ගියපු කාලය තුළ දීපු උපසිරැසි ගාන නම් හොඳටම මදි වුණත් ක්‍රියාකාරීව හිටපු සීමිත කාලය හා සමඟ ගත්ත හම තෘප්තිමත් වෙන්න හැකියාවක් තියෙනවා. හැමදාම වගේ ස්තූතිය යන්න ඕනා කමෙන්ට් එකක් ගානේ මාව දිරිගන්වපු විවිධ ක්‍රමවලින් මට ස්තූතිය පළකරන හැමදෙනාටමයි.ඒ වගේම මාව සිංහල උපසිරැසියක් දාන්න වගේම ලිපි ලියන්න බයිස්කෝප් අඩවියට සම්බන්ධ කර ගත්තු පොතේ ගුරාටත් විශේෂ ස්තූතියක් යන්න ඕනා. එදා වගේම අදත් අතින් කයිට් කරගෙන බයිස්කෝප් අඩවිය කරගෙන යන එකටත්, හිට්ස් බලාගෙන ලිපිය එක තැනකත් උපසිරැසිය තව තැනකත් දාලා රස්තියාදු නොකරන එකටත් චිත්‍රපටි ගැන ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කතා නොකරන තැනක් වුණත් ලංකාවේ හොඳම අඩවි 100 ඇතුළෙත් රඳවාගන්න සමත්වීම ගැනත් පොතේගුරාට මෙන්ම සහෝදර ඇඩ්මින්වරුන්ටත් ස්තූති කරන්න කැමතියි. ඒ වගේම ලෝකෙට පේන්න බොරු පම්පෝරි නැතුව සහයෝගයෙන් උපසිරැසි දාන කන්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් මම අතීශයින්ම තෘප්තිමත්.
Read more…

Homeland S02E10 With Sinhala Subtitles


HOMELAND [Season 02 Episode 10]

Saul (Mandy Patinkin) talks with Dar Adal (F. Murray Abraham) at a local diner. Adal confirms that Peter Quinn (Rupert Friend) is one of his men on loan to Estes, but for what purpose, he claims not to know. Later, at Langley, Saul confronts Estes (David Harewood) regarding why Quinn is involved in the operation. Estes becomes furious when Saul implies that Quinn was brought in to kill Brody, in order to cover up Estes’ complicity in the drone strike that killed Abu Nazir’s (Navid Negahban) son Issa. Quinn approaches them, reporting that Carrie (Claire Danes) was in a car accident and is now missing. Saul heads to the accident scene. While he’s gone, Estes tells Quinn “he knows”…………

Read more…