Archive

Archive for January, 2010

අනවසර චිත්‍රපට ගොණු නාමය අඳුනා ගැනීම.


ඔබ අන්තර්ජාලයෙන් චිත්‍රපටයක් බාගත කරගන්නා විට බොහෝවිට එහි ඇති කෙටි යෙදුම් දැක ඇත. ඔබ එම සියළු කෙටි යෙදුම් වල තේරුම් ගැන සිතා බැලුවාද?. එමඟින් අපට වඩා හොඳ පිටපතක් තෝරාගැනීමට හැකිවනු ඇත. දිනෙන් දින අලුත් යෙදුම් භාවිතයට පැමිණියත් අප වඩාත්ම භාවිතයේ තිබෙන බහුල යෙදුම් කිහිපයක් අඳුනා ගැනීමට උත්සහ කරමු.

Read more…

විදුලි සෝපානය පාළනයෙන් තොර වුවොත් !!!!!!


අපි හැමෝම වගේ එදිනදා ජීවිතයේදී විදුලි සෝපාන එහෙම නැත්තම් තේරෙන්නම කියනවනම් ලිෆ්ට් පාවිච්චි කරලා ඇතිනේ. ඉතින් හදිස්සියෙවත් විදුලි සෝපානය පාලනයකින් තොරව පහලට වේගයෙන් යන්න ගත්තොත්. අන්න ඒ වෙලාවට කරන්න ඕනා සරල එහෙත් ආරක්ෂාකාරී පියවර ස්වල්පයක් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. සමහර විට අලුත් විදුලි සෝපාන වල නම් හදිසි අනතුරකදි ක්‍රියාත්මක වෙන උපක්‍රම ස්වයංක්‍රීයව පණගැන්වෙනවා ඇති. ඒත් දැනුවත් වෙලා සිටීම කෝකටත් හොඳයි නේ.

Read more…