Archive

Posts Tagged ‘Disaster’

කුදලාගෙන ඒම


කවුරුත් දන්නවා ඇතිනේ කුමරන් පද්මනාදන් එහෙමත් නැත්තම් KP කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාව කුදලාගෙන ආව කියලත් දන්නවා ඇතිනේ.
එයාව කුදලාගෙන ඒම ගැන හදපු ගවේශනාත්මක වාර්තාව ක් හම්බ වුනා. මෙන්න ඔගොල්ලොත් බලන්න.

පොම්පෙයි ගියෙමි.


ඔයාලා අහලා ඇතිනේ පොම්පේ නගරය ගැන. විසුවියස් ගිනි කන්දට යටවෙලා විනාශ උනු නගරය. අන්න හරි අන්න ඒකට මමත් ගියා පහුගිය සැප්තැම්බර් 20 වෙනිදා.

පොම්පේයි නගර ගැන හොඳ විස්තරයක් මෙතනින් බලා ගන්න පුලුවන්.

මම ගත්තු ඡායාරූප කිහිපයක් මෙහි දානවා. ඒවා ටිකක් අල උනා. ගණන් ගන්න එපා හොදේ 🙂