Archive

Posts Tagged ‘beautiful’

ශතවර්ෂයකට එහා ශ්‍රී ලංකාවේ ඡායාරූප බලමුද?


ඇත්තටම මම මේ පෝස්ට් එකට දාන්න ලෑස්ති වුනේ මට ලැබුණු විද්‍යුත් ලිපියක තිබුනු මීට අවුරුදු 150 කට විතර පෙර ඡායාරූපගත කෙරුණු ඡායාරූප වගයක්. ඒවල තිබුණේ කොළඹ-නුවර දුම්රිය මාර්ගය ඉදිකෙරුණු 1960 කාලයේ දර්ශණ. ඒත් ඒ එක්කම මම ඒ ඡායාරූප වල දැකපු watermark එකේ තිබ්බ අඩවියට ගිහින් බැලුවහම ඒකේ සෑහෙන ඡායාරූප තියෙන වටින වෙබ් අඩවියක් බව තේරුණා. මට ලැබුණු විද්‍යුත් ලිපියේ තිබුනේ දුම්රිය මාර්ගය ගැන පමණක් වුනත් මේ අඩවියේ විවිධ වර්ග වල ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබෙන බව තේරුණු නිසාම අර ඡායාරූප දාන එක නවත්වලා ඒ අඩවිය ගැන ඔයාලට කියන්න හිතුනා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ.

Read more…

ක්‍රෝම් වලට අලුත් තීම්ස්


ඔන්න google crome භාවිතා කරන්නන්ට තවත් සුබ ප්‍රවෘත්තියක්. මෙච්චර කල් තිබුනු themes වලට තවත් themes එකතු කරලා.
ඇත්තටම මේවා චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරපුවා. ඕගොල්ලොත් ගිහින් බලන්න. මෙන්න මගේ තිර පිටපත් ටිකක්.

 

අලුත් Themes බලන්න මෙතනින් යන්න.

අපි ඔවුන්ව වෙනස් කලෙමු.


ඕනාම දෙයක් විකුනන්න ප්‍රචාරණය අවශ්‍යමයි. අද කාලේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය ගොඩක් තරඟකාරී වගේම  සෑහෙන නිර්මාණශීලීත්වයට බර වෙලා තිබෙනවා.

කලින් දාපු පෝස්ට් දෙකෙන් මම නිර්මාණශීලීත්වයට බර දැන්වීම් ටිකක් ඉදිරිපත් කලත් අද පෝස්ට් එකෙන් මම තරඟකාරීත්වය පිලිඹඳ උදාහරණයක් ඉදිරිපත් කරනවා. ආ මට ගියපාර කියන්න අමතක උනානේ මීට කලින් ඉදිරිපත් කල පෝස්ට් දෙකට අදාල පින්තූර මට මේල් කරලා එවලා තිබුනේ මගේ ආදර සහෝදරිය විසින්.

මේක අපට අසල්වැසි රටවන ඉන්දියාවේ තිබෙන පෞද්ගලික ගුවන්ගමන් සමාගමක් වන Jet Airways සමාගම මගින් කල දැන්වීමකට පිලිතුරු ලෙස අලුතින් බිහිවුනු අඩුවියදම් ගුවන්ගමන් සමාගමක් වන Kingfisher මගින් කරනු ලබූ දැන්වීමක්.

පිංතූරය ලොකු කරන්න ඒමත ඔබන්න.

Weve changed

We've changed

We made them change !!

We made them change !!

කලාත්මක වෙළඳ දැන්වීම් 02


ඔන්න මම පොරොන්දු වුනු විධියටම අර දැන්වීම් ටිකේ ඉතුරු ටික දානවා.

බලන්නකෝ මේවා කොයිතරම් නිර්මාණාත්මක විධියට හදලා තියෙනවද කියලා.

පිංතූර විශාල කරන්න ඒවා උඩ කොටන්නකෝ ……

Objects in the mirror are closer than they appear

Objects in the mirror are closer than they appear

Globle warming - If we don't act now The Future looks blue

2 Minutes - Maggi

There is an easier way of committing suicide

Donate Eyes

Donate Eyes

Tyres

Tyres



කලාත්මක වෙළඳ දැන්වීම් 01


සෑහෙන කාලෙකින් අලුත් සටහනක් ලියන්න බැරි උනා. ඇත්තටම කියනවනම් ටිකක් කාර්‍යබහුල උනා කිව්වොත් නිවැරදියි.

කොහොම උනත් මේ ළඟදි මට ලැබුනු මේල් එකක තිබුනු ආකර්ශනීය දැන්වීම් කීපයක් මේ පාර දාන්න හිතුවා.

බලන්නකෝ කොහොමද කියලා. තව කොටසක් තියෙනවා.  ඊලඟ පාරට ඒ ටික දාන්නම්……

පිංතූර විශාල කරන්න ඒවා උඩ කොටන්නකෝ ……

Spare parts for Humans are not as original as those for cars. Don’t Drink & Drive

Help them get into School shoes instead

Almost 5 million die prematurely each year as result of smoking

HELMET            HELL MET

Every child needs a Family

Simply marry.com