Archive

Posts Tagged ‘Peace’

Words of Mother Teresa

November 27, 2010 Comments off

The common theme of her words reflect her work with the lonely, the sick, the dying and the destitute.

Her unending love came through in her work and in her words.

She was forever compassionate towards the loneliness felt by “wealthy” people who on surface had it all. She was also very concerned about the breakdown of families.

Here are a selection of her words which say it all.

Read more…

සුබ නත්තලක් වේවා!!!!!!


ඔබ සැමට සුබ නත්තලක් වේවා. සාමයේ කුමාරයා ගෙනා සාමයේ පණිවුඩය සියළු හදවත් තුල රැව් පිළිරැව් දේවා…….

පිංතූර ගත්තේ මෙතනින්.

කුදලාගෙන ඒම


කවුරුත් දන්නවා ඇතිනේ කුමරන් පද්මනාදන් එහෙමත් නැත්තම් KP කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාව කුදලාගෙන ආව කියලත් දන්නවා ඇතිනේ.
එයාව කුදලාගෙන ඒම ගැන හදපු ගවේශනාත්මක වාර්තාව ක් හම්බ වුනා. මෙන්න ඔගොල්ලොත් බලන්න.

මාසයක්ම ගියා……


මේක ඇත්තටම මට ලැබුනු මේල් එකක්.  නිර්මානය කලේ කවුද කියලනම් දන්නේ නැහැ ඒත් මට එව්වේ මගේ මිත්‍ර නුවන් දිනිත්.

අවි ගත්තෝ අවියෙන්ම නැසී අනිද්දට මාසයක් වෙනවා. මේ පින්තූර ටික දිහා කල්පනාවෙන් බලන්න.

(පින්තූර ලොකු කරන්න ඒවා  උඩ click කරන්න)

මේකත් එක්තරා ආකරයක සුනාමියක් නොවේද? 2004 දි අපි අපේම මිනිසුන්ට නැගිටින්න අත දුන්නා….,

අපි තාමත් පරක්කු නෑ.

සුලු පිරිසකගේ වැරද්දට හැමෝම පලි නෑ