Archive

Archive for July, 2010

Seven lies of a mother


මට ලැබුනු විද්‍යුත් ලිපියකින් උපුටාගත්තකි.

Read more…

පවුල තුළ සන්නිවේදනය III


පවුල තුළ සන්නිවේදනය පළමු කොටස

පවුල තුළ සන්නිවේදනය දෙවන කොටස

ඒ දැරිය ඔවැනි වැදගත් ප්‍රශ්නයක් ගැන යලිත් ඇයගේ මව සමග කථා නොකරනු ඇත. මෙවැනි අන්දමින් ඉතා වැදගත් සාකච්ඡාවකට ඇරෙන දොරවල් අපේ හදිසි විවේචන හෝ විනිශ්චයන් නිසා වසා දමමුද?

Read more…

පවුල තුළ සන්නිවේදනය II


පවුල තුළ සන්නිවේදනය මුල් කොටස කියවන්න

ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය.

Read more…

පවුල තුළ සන්නිවේදනය I


1987 අප්‍රියල් සත්මග කලාපයෙන් උපුටාගත් ලිපියකි……

පවුල තුළ සන්නිවේදනය

කොහෙත්ම කළ නොහැකි දෙයක්; මා කතා නැතුව සිටියොත් අපේ පවුලේ කටයුතු කොහොමට හිටීවිද? මට එකවරම සිතට ආයේය.

Read more…