Archive

Posts Tagged ‘Danger’

ඊලඟ වතාවෙ ඔබ නවතින්න.


නොයිවසිල්ලෙන් එහෙත් තෙහෙට්ටු ගතියෙන් සිටි හමුදා භටයාව හෙදිය විසින් ඇඳ අසලට කැඳවාගෙන යන ලදී.

“ඔබගේ පුතා ඇවිල්ලා,” ඇය මහළු මිනිසාට පවසන ලදී.

රෝගියාගේ ඇස් විවෘත කිරීමට එම වචන කිහිප වරක්ම කිවීමටද ඇයට සිදු විය.

Read more…

කුදලාගෙන ඒම


කවුරුත් දන්නවා ඇතිනේ කුමරන් පද්මනාදන් එහෙමත් නැත්තම් KP කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාව කුදලාගෙන ආව කියලත් දන්නවා ඇතිනේ.
එයාව කුදලාගෙන ඒම ගැන හදපු ගවේශනාත්මක වාර්තාව ක් හම්බ වුනා. මෙන්න ඔගොල්ලොත් බලන්න.

හා හා බලාගෙනයි……


මේ ලෝකේ ජීවත් වෙන එකත් එන්න එන්නම අමාරු වෙනවා. 😦

වැටෙන්න වලවල් ඕනා තරම්.

අර කතාවක් තියෙන්නේ අපි ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක් කියලා.

මේකත් ඒ වගේ තමයි. 😛  බලන්න කෝ……

(පින්තූර ලොකු කරන්න ඒවා උඩ කොටන්න)

තේරෙනවා නේද භයානක කම…… පරිස්සමින් හොඳේ……