Home > Uncategorized > Revolution මත විමසුම.

Revolution මත විමසුම.

Categories: Uncategorized
  1. October 31, 2013 at 3:33 pm

    රොයිලි අයියේ ඔයාට ලේසි ඕනෑම වෙලාවක දෙන්න 😀

  2. reve
    November 1, 2013 at 4:11 am

    පරක්කු කරන්න එපා…. එහෙම උනොත් වෙන සයිට් දිහාවට කට්ටිය හැරෙනවා බැ

  3. November 1, 2013 at 10:38 am

    ඔයාට පහසු වෙලාවක..හැබැයි ඉක්මනින් දෙන්න..

  4. namika
    November 3, 2013 at 11:53 am

    ඔයා දෙන ඕනෙම වෙලාවක අපි ගන්න ලෑස්තියි. පරක්කු වුණා කියලා කිසිම අවුලක් නෑ.

  5. November 7, 2013 at 4:03 am

    ඉක්මනටම දෙනව නම් ගොඩාක් හොදයි 😀

  6. November 7, 2013 at 10:52 am

    පුලුවන් විදියට පුලුවන් වෙලාවක දෙන්න. කිසිම අමනාපයක් නෑ. වෙන කොහේවත් සයිට් වලට යන්නෙත් නැහැ.

  7. TK
    November 7, 2013 at 11:57 am

    බෑ බෑ, පරක්කු කරන්න එපා එක තත්පරයක්වත්. ඔයා හදලා ඉවර වුණු ගමන්ම දෙන්න. අපි ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නෙ මේක බලන්න.

    අනිත් එක, සබ්ටයිට්ල් වලින් මම කැමතිම, ඔයාගේ ඒවට. ෆිල්ම් එක පටන් ගන්නකොටම “….රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්.” කියල වැටුනම, මට හිතෙන්නේ “එහෙනම් සිරාවට ඇති.” කියලයි.

    • November 7, 2013 at 3:53 pm

      ඒ කතාව නම් සහතික ඇත්ත රොයිලි අයියේ…

  8. November 7, 2013 at 12:12 pm

    මේ වෙලාව හොඳයි

  9. mahima
    November 8, 2013 at 10:03 am

    ඉක්මනටම දෙනව නම් ගොඩාක් හොදයි

  10. roshan
    November 9, 2013 at 7:57 am

    පුලුවන් නම් ඉක්මනටම දෙන එක හොදයි නේ…………………………

  11. Ru
    February 4, 2014 at 4:03 pm

    late karanna epaaaaaaaaa plzzzz aiyyaaaaa…….pissuwen wage meka balanne

  12. Trivan
    September 17, 2016 at 3:45 pm

    oyta pluwan ikmnta

  13. Trivan
    September 17, 2016 at 3:46 pm

    oyta puluwan ikmnta

  14. Trivan
    September 17, 2016 at 3:46 pm

    oyata puluwan ikmnta aiya

  1. October 31, 2013 at 12:46 pm
  2. November 7, 2013 at 10:35 am
Comments are closed.